Wednesday, June 15, 2016

Forex sinhala

උදේ 7 වගේ වෙලාවේ සිට රාත්‍රී 10.30 පමණ වන විට පිළිවෙලින් ලෝකයේ ප්‍රධාන market Open වෙනවා.සාමානයෙන් ඇමරිකාව වගේ රට වලට sydney,Tokyo market Open වෙනකොට ඒ රටවලට අලුයම් කාලය.අපිට ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ.දවසම හොදට Forex  trading කරන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ අගනාම වටිනාම අවස්ථාවක් ,ඔබට ජීවිතයේදීම ලැබෙන.එයින් ප්‍රයෝජනගන්න එක ඔබගේ වගකීමකි .ඔබගේ රැකියාවට හෝ කරන කිසියම් දෙයකට අමතරව 50000LKR වගේ මුදලක් මාසිකව උපයන්න  පුලුවන්නම්  එය ඔබගේ ජිවන රටාව  උසස් කරගන්න ගොඩක් උපකාරී වෙයි නේද? ඒ දේ කරගමු.ඔබට පුළුවන්.

හරි එහෙමනම් අපි බලමු Candlestick pattern  අධයනය කිරීමෙන් ඔබට ලබාගතහැකි Trading ideas මොනවාද කියලා .. මුලින්ම පහත රූපවලින් පෙන්නුම් කර ඇති කොටස්වලට ඔබගේ අවදානය යොමුකරලා නැවත මතක් කරගන්න එවිට ඔබට පහසුවක් වේවි. මෙමපාඩම හොදින් අවබෝධකරගැනීමට,

More details http://adf.ly/1bDQxS oyalata me link eka ckick karama wenama site ekakata yawi.it's passe e site eke thathpara 5 k idala skip add kiyana link eka click karanna

No comments:

Post a Comment